වර්තමානය වන විට අන්තර්ජාලයේ යවබ් අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත. යමම සෑම යවබ් අඩවියක්ම සෑදී ඇත්යත් යවබ් පිටු 1ක් ය ෝ කිහිපයක් එක් වීයමනි. යවබ් පිටුවක් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයයන් භාෂා කිහිපයක් යයාදා ගනී. යවබ් පිටුයේ වියූ ය ස අන්තර්ගතය සකස් කිරීමට HTML (Hyper Text Markup Language) සළකුණු කිරීයේ භාෂාවද (Markup Language), යවබ් පිටුව යවබ් බ්‍රවුසරයේ යපන්වන ආකරය සකස් කිරීමට ස යවබ් පිටුව අලංකාර කිරීමට CSS (Cascading Style Sheets) ශශලීය පත්‍ර භාෂාවද (Style Sheet Language), යවබ් පිටුව යේ යේ ක්‍රියාවන් වලට ප්‍රතිචාර දැක්වීමට සකස් කිරීමට JS (JavaScripts) ක්‍රමයේඛණ භාෂාවද (Programming Language) යයාදා ගනී.
යමම භාෂා භාවිතා කරමින් යවබ් පිටුවට විධාන එක් කරමින් යක්තනය කරනු ලබයි. යවබ් බ්‍රවුසරය මගින් යමම යක්තනයන් කියවා එහි ඇති විධානයන්ට අනුව යවබ් පිටුව සකස් කර පරිගණක තිරයේ දර්ශනය කරයි. යේ ආකාරයට යවබ් පිටු කිහිපයක් එකතු කරමින් යවබ් අඩවියක් නිර්මාණය යේ.
HTML, CSS ස JS යන භාෂා යවබ් පිටු නිර්මාණය කිරීමට යයාදා ගන්නා භාෂාවන් වන අතර යවබ් අඩවියේ ක්‍රියාකාරිත්වය සකස් කරන්යන් PHP (Hypertext Preprocessor) භාෂාව භාවිතයයනි.
