අන්තර්ජාලය තුල තියබන යවබ් අඩවි වල යවබ් පිටු වල වියූ ය, නැතිනේ යවබ් පිටුයේ සැකිේල නිර්මාණය කිරීමටත්, යතාරතුරු ඇතුළත් කිරීමටත් යපාදු සේමත භාෂාවක් අවශය යේ. HTML යනු යපාදුයේ ඕනෑම යවබ් බ්‍රවුසරයකට දුනාග ැකි භාෂාවකි. යවබ් බ්‍රවුසරයක් ආධාරයයන් සංදර්ශනය කල ැකි HTML යේඛණයක් යවබ් පිටුවක් යලස ැදින්විය ැක. HTML යන්යනහි අර්ථය Hyper Text Markup Language යේ. HTML භාෂායේ යක්ත මඟින් යක්ත මඟින් යවබ් පිටුවට යයාදා ඇති අන්තර්ගතය පරිගණක තිරය මත දර්ශණය කල යුතු ආකාරය පිළිබඳව යවබ් බ්‍රවුසරයට යපන්වා යදයි. යේ නිසාම HTML යනු ක්‍රමයේඛන භාෂාවක් (Programming Language) යනාවන අතර එය සළකුණු කිරීයේ භාෂාවක් ය වත් විස්තර කිරීයේ භාෂාවක් (Markup/Descriptive Language) යලස ඳුන්වනු ලැයබ්.
1989 දී ශ්‍රීමත් ටිේ බර්නස් ලී (Tim Berners-Lee) විසින් විශ්ව විසිරි වියමන (World Wide Web - WWW) යලාවට ඳුන්වා යදන ලදී. ඉන්පසු 1991 දී ශ්‍රීමත් ටිේ බර්නස් ලී (Tim Berners-Lee) ස යරාබට් කැලියු (Robert Cailliau) යන යදයදනා එක්ව යවබ් අඩවි නිර්මාණයට අවශය වූ යපාදු සේමත භාෂාවක් වන HTML භාෂාව ස්වාධීනව නිර්මාණය කරන ලදී. ටිේ බර්නස් ලී විසින් HTML භාෂාව වැඩිදුරටත් වැඩිදියුණු කයේය.
1991 සිට වැඩි දියුණු යවමින් පැමිණි HTML හි විවිධ සංස්කරණ බිහි විය. 1991 ඔක්යතෝේබර් මාසයේදී HTML Tags 18 ක් ප්‍රසිද්ධ කරන ලදී. 1992 යනාවැේබර් මාසයේදී පළමු වරට සංස්කරණ අංකයක් සමඟ නව HTML සංස්කරණයක් නිකුත් කයේය. එය HTML 1.1 යලස විය.
HTML සංස්කරණ
- HTML 2.0 - 24 November 1995
- HTML 3.2 - 14 January 1997
- HTML 4.0 - 18 December 1997
- HTML 4.0 - 24 April 1998 (1997 4.0 සංස්කරණයේ සුළු යවනස්කේ කිහිපයක් සමඟ නැවතත් නිකුත් කරන ලදී.)
- HTML 4.01 - 24 December 1999
- HTML 5.0 - 28 October 2014
- HTML 5.1 - 01 November 2016
- HTML 5.2 - 14 December 2017
දැනට තිබෙන නවතම HTML සංස්කරණය වන්බන් HTML 5.2 සංස්කරණයයි.
