Complete Web Development Sinhala - Part 03 (HTML Part 02)

Admin
0

 

HTML (Hyper Text Markup Language)


මූලික HTML බේඛණයක් සකස් කිරීම.

HTML යේඛණයක්, නැතිනේ යවබ් පිටුවක් සකස් කර ගැනීමට වදන් සැකසුේ මෘදුකාංගයක් අවශය යේ. යේ සඳ ා වින්යඩෝස් යමය යුේ පද්ධතියත් සමඟ ලැයබන Notepad මෘදුකාංගය යවබ් පිටු නිර්මාණය කිරීම සඳ ා භාවිතා කල ැකි සරලතම මෘදුකාංගය යේ. Notepad මෘදුකාංගය භාවිතයයන් යවබ් පිටුවක් නිර්මාණය කරන විට HTML යක්ත සියේලක්ම ටයිප් කිරීමට සිදු යේ. නමුත් යවබ් අඩවි නිර්මාණකරණයට ස සංවර්ධනය (Web Design and Development) සඳ ාම නිර්මාණය කරන ලද HTML සංස්කාරක (HTML Editors) මෘදුකාංග ඇත. යේවායයහි ඇතැේ HTML යක්ත ආරේභයේදීම HTML යේඛණයේ ලබා දී ඇති අතර අයනකුත් HTML යක්ත යකාටසක් ටයිප් කිරීයේදී ඒවාට ගැළයපන යයෝජනා යක්ත (Suggestions) ලබා යද්. එම නිසා යක්ත සියේලක්ම ටයිප් කිරීමට අවශය නැත. මීට අමතරව HTML සංස්කාරක (HTML Editors) මෘදුකාංග වල යවබ් අඩවි නිර්මාණකරණයට අවශය යබාය ෝ ප සුකේ සහිතය.

HTML සංස්කාරක මෘදුකාංග සඳහා උදාහරණකිහිපයක්

  • VS Code (Recommended)
  • Sublime Text
  • Coffee Cup
  • Eclipse
  • Brackets

Notepad භාවිතබයන් සරල HTML බගානුවක් සැකසීම.

පළමුයවන්ම Notepad මෘදුකාංගය විවෘත කර ප ත දැක්යවන
සරල HTML යක්ත කිහිපය ටයිප් කරන්න.

<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> Document title</title>
</head>
<body>
I am Web Developer
</body>
</html>

දැන් යමය HTML යගාණුවක් (HTML File) යලස පරිගණකයේ තැන්පත් (Save) කර ගත යුතුය.

පරිගණක තිරයේ ය ෝ ස්මාර්ට් ජංගම දුරකථන තිරයේ ය ෝ ඕනෑම උපාංග තිරයක යවබ් පිටුවක් දර්ශණය කර ගැනීමට නේ එම උපාංගයේ යවබ් බ්‍රවුසර් මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුය. කුමක් ය ෝ වදන් සැකසුේ මෘදුකාංගයක් ය ෝ HTML සංස්කාරක මෘදුකාංගයක් මඟින් සකස් කළ HTML යක්ත සහිත යේඛණයක් යවබ් බ්‍රවුසර් මෘදුකාංගයකින් දර්ශනය කර ගැනීමට නේ එම HTML යේඛණය HTML යගාණුවක් යලස තැන්පත් (Save) කල යුතුය.

ඉ ත සකස් කර ගත් HTML යේඛණය HTML යගාණුවක් යලස තැන්පත් කර ගැනීම සඳ ා,

  • Notepad මෘදුකාංගයේ File යමනුයවහි Save As යන්න ලබා ගන්න. එවිට Save As නමින් කවුළුවක් ලැයබ්.
  • ඉන්පසු HTML යගාණුව Save විය යුතු ස්ථානය යතෝරා දී File name යටයත් MyWebPage.html යලස ලබා යදන්න.මහිදී නමට පසු .html යලස ලබා යදන්යන් යමම HTMLයේඛණය HTML යගාණුවක් යලස තැන්පත් කිරීම සඳ ාය. [ .html යනු HTML යගාණුවක දිගුව (Extension) යේ.]
  • ඊට ප ලින් ඇති Save as type මඟින් All files යන්න ලබා යදන්න.
  • ඉන්පසු ප ළින් ඇති Save බටනය ක්ලික් කරන්න.

දැන් ඉ තින් සකස් කල HTML යේඛණය HTML යගාණුවක් යලස තැන්පත් වී ඇත. දැන් එම HTML ෆයිේ එක මත ඩබේ ක්ලික් කර එය විවෘත කල විට ප ත අයුරින් යවබ් බ්‍රවුසරයක් ආධාරයයන් විවෘත යේ.

බේආකාරයට සාදා ගන්නා සියලුම HTML බේඛණ, HTML බගාණු ආකාරයට තැන්පත් කර ගත යුතුය.

Post a Comment

0Comments
Post a Comment (0)